tag:blogger.com,1999:blog-3234805942866705232.post5052043794314551410..comments2017-01-28T13:44:41.365+05:30Comments on ප්රභාෂ්ගේ සටහන්: සුබ අලුත් අවුරුද්දක් වේවා ....... ! ! !Anonymoushttp://www.blogger.com/profile/04637860292917201424noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3234805942866705232.post-58776602867868912542011-04-15T08:18:53.486+05:302011-04-15T08:18:53.486+05:30@නදී එසේම වේවා...!!
@Kathandara මම මේ අවුරුද්දේ ක...@නදී එසේම වේවා...!!

@Kathandara මම මේ අවුරුද්දේ කෙසේ හෝ මෙම බොලොග් අඩවියට පණ දීමට උත්සහ කරමි..Anonymoushttps://www.blogger.com/profile/04637860292917201424noreply@blogger.comtag:blogger.com,1999:blog-3234805942866705232.post-32718717694339516422011-04-15T07:54:02.030+05:302011-04-15T07:54:02.030+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3234805942866705232.post-28282793060761445972011-04-14T10:05:06.388+05:302011-04-14T10:05:06.388+05:30ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම...ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com