මෙය Yahoo! Inc හි කාර්ය මණ්ඩලය විසින් තෝරාගත් වෙබ්අඩවි වලින් යුතුවේ. මෙය වයස් කාණ්ඩ 7-12 වඩාත් ගැලපේ.
2. http://www.askkids.com/
මෙම වෙබ්අඩවි සෙවුම තුල අඩංගු සියලුම වෙබ්අඩවි, සංස්කාරවරයෙකු විසින් පිරික්සා තෝරාගන්නාලද වෙබ්අඩවි වේ.මෙය 6-12 අතර සිසුන්‍ට වඩාත් උචිතය
3.http://www.super-kids.com/
ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා විශේෂයෙන්ම තෝරාගත් වෙබ්අඩවි වලින් පිරි මෙම වෙබ්සෙවුම කුඩා ළමුන්ගේ සිත් වශීකරවන සුලුලෙස නිමවා ඇත.
4.http://awesomelibrary.org/
මෙය 1995 ආරම්භකල ව්‍යාපෘතියකි. මෙහි විෂයන් අනුව පෙලගැස්වූ සම්පත් අඩවි 20000කට ආසන්න ප්‍රමාණයකින් යුක්තය. ඕනෑම වයසක සිසුන්ට ප්‍රායෝජනවත්ය.
5. http://www.rcls.org/ksearch.htm
ශිෂ්‍ය පර්යේෂණ සඳහා විශිෂ්ට වෙබ් සෙවුම් පිටුවකි.
මීට අමතරව තවත් වෙබ්අඩවි http://searchenginewatch.com/2156191 තුලින් ලබාගත හැක.