Saturday, September 27, 2008

ඩයලොග් දැන් තත්පරයට.........

ඩයලොග් පාරිභෝගිකයින්‍ බොහෝ කලක් තිස්සේ බලා සිටි අවස්ථාවක් 2008 සැප්තැම්බර් 28 දින උදා වෙයි. එනම් සිය සම්බන්ධතාවය විශේෂ තත්පරයට අය කිරීමේ ක්‍රමයට මාරුවීමේ හැකියාව 2008 සැප්තැම්බර් 28 දින සි‍ට ලබා දෙයි.
එවිට ගාස්තු පහත පරිදි වෙනස් වේ.

පෙරගෙවුම් සම්බන්ධතාවයන් සඳහා
ලබාගන්නා ඇමතුම්
ඩයලොග් අංකයකට රු. 3/-
ඩයලොග් නොවන අංකයකට රු5/-

ලැබෙන ඇමතුම්
ඩයලොග් අංකයකින් සම්පූර්ණයෙන්ම නොමිලේ
ඩයලොග් නොවන අංකයකින් රු 3/-
මෙහිදී ලැබෙන ඇමතුම් පළමු විනාඩි 2ක අවමයක් නොමිලේ ලැබේ.

එසේම 5 for 50 නමින් විශේෂ incoming free ක්‍රමයක්ද හදුන්වාදෙයි. එනම් ඔබ reload කරනා ‍සෑම රු10/-කටම දිනක් බැගින් incoming free පහසුකම ලබාදේ.


පසුගෙවුම් සම්බන්ධතාවයන් සඳහා

ලබාගන්නා ඇමතුම්
ඩයලොග් අංකයකට රු. 2/- Late Night රු 2/-
ඩයලොග් නොවන අංකයකට රු3/- Late Night රු 2/-

ලැබෙන ඇමතුම්
සම්පූර්ණයෙන්ම නොමිලේ


මාසික ‍ගාස්තුව රු300/-
රු500/- ගෙවා මෙම විශේෂ පැකේජයට මාරු විය හැක.
නව සම්බන්ධතාවයක් රු1000/-


මෙය සක්‍රිය කි‍රීමට #678# අමතන්න

No comments: