ශ්රී ලංකාවේ සමාජජාල අඩවි කිවුවම මතක් වෙන්නේ මූනුපොතනේ (සමාජජාල අඩවි නෙමෙයි ලංකාවේ අන්තර්ජාලය කිවුවම මතක්වෙන්නේ මූනුපොත තමා)නමුත් මම මේ කියන්න යන්නේ ගූගල් ආයතනයෙන් පවත්වාගෙන යන සමාජජාල අඩවියක් ගැනයි එය orkut නම්වේ.
ගිහින්ම බලන්න. http://www.orkut.com
4 comments:
මමත් ඉන්නවා ඔර්කුට් වල.. :)
මමනම් ඕක වැඩිය භාවිතා කරලා නෑ
කොහොමද ඒක??
හපෝ ඒක චාටර්. මගෙත් එකක් තියෙනව, ඒක පැත්ත පලාතෙ ගිහිල්ල නෑ අවුරුදු ගාණකින්, එක සවුත්තුයි. :(
මමත් ඉන්නවා, මගේ මුල්ම සෝෂල් මීඩියා සයිට් එක, 2006 මාර්තු වල එකතු උනේ. එච්චර හරි නැහැ.
Post a Comment