Wednesday, December 2, 2009

නැවත පැමිනීම

මම සද්දෙ දාල බොලොග් එකක් පටන්ගත්ත‍ට මොකද වැ‍ඩේ හරියට කරගන්න බැරි උනා..
ඒකට හේතු ගොඩක් බලපෑවා.. නමුත් ඒකටත් එක්ක දැන් ලියන්නයි බලාපොරොත්තුව..

ඒකට මම ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා....

6 comments:

ධම්මික said...

දැන්වත් ලියන්න පටන්ගන්න එක ගැන සතුටු වෙනවා....

LG said...

ලියන්න දිගටම!

viyanasl said...

බොහොම හොඳයි. දිගටම ලියන්න.

Unknown said...

@ ධම්මික
බොහෝම ස්තූතියි..!!

Unknown said...

@ LG , @ Viyanasl
බොහෝම ස්තූතියි..!! ඉදිරියටත් ඔ‍බේ අදහස් දක්වන්නට ආරාධනා.....

බිඟූ said...

ela