දැන් calender tab එක click කරන්න.
දැන් එහි ඇති Notifications මත click කරන්න
add reminder මත click කර ලැබෙන Drop Down Menu එකින් අවශ්‍ය පරිදි sms එක ලැබියයුතු වේලාව සකස් කරන්න.
මෙතනදීම ඔබට අවශ්‍යනම් email මගින්ද මතක්කරීමේ පණිවිඩයක් ලබාගත හැක.
දැන් Save Click කර සිදුකල වෙනස්කම් ස්ථිර කරන්න.
5 comments:
නියමයි
ස්තූතියි වැප් :D
thanx alot!!! great work!
ස්තූතියි !!!
@ Anju, @CD
බොහෝම ස්තූතියි..:D
Post a Comment