Thursday, December 17, 2009

දවසේ වැදගත් සිදුවීම්(Events, Appoinments) කෙටිපණිවිඩ (SMS) මගින් ලබාගැනීම (දෙවන කොටස)

මෙහි පළමු කො‍ටස කියවීමට මෙතන කො‍ටන්න.


දැන් calender tab එක click කරන්න.





දැන් එහි ඇති Notifications මත click කරන්න





add reminder මත click කර ලැබෙන Drop Down Menu එකින් අවශ්‍ය පරිදි sms එක ලැබියයුතු වේලාව සකස් කරන්න.
මෙතනදීම ඔබ‍ට අවශ්‍යනම් email මගින්ද මතක්කරීමේ පණිවි‍ඩයක් ලබාගත හැක.





එසේම මෙම tab එක හරහා වෙනත් sms හා email පණිවිඩ ලබාගැනීම පාලනය කල හැක


දැන් Save Click කර සිදුකල වෙනස්කම් ස්ථිර කරන්න.

5 comments:

වැප් said...

නියමයි

Unknown said...

ස්තූතියි වැප් :D

CD Athuraliya said...

thanx alot!!! great work!

Anju said...

ස්තූතියි !!!

Unknown said...

@ Anju, @CD
බොහෝම ස්තූතියි..:D