Wednesday, December 2, 2009

දවසේ වැදගත් සිදුවීම්(Events, Appoinments) කෙටිපණිවිඩ (SMS) මගින් ලබාගැනීම (පළමු කොටස)

මම මේ කථාකරන්න යන සේවාව Google Calender හි එක් පහසුකමක්. මේකට Google Account එකක් ඕන වෙනවා. මේකට ඔබ දැනටමත් භාවිතා කරන Gmail ගිණුමද භාවිතා කල හැක.


පලමුව Google Account එකකින් log වෙන්න.














පසුව ඔබගේ රට සහ වේලා කලාපය (Time Zone) ලබාදෙන්න.




















දැන් ඔබගේ google දින දර්ශනය ලබා‍ගත හැක.

























එහි උඩ දකුණු කෙලවරේ ඇති Settings මත click කරන්නග එවි‍ට පහත පරිදි Settings ‍page එක දිස්වේවි.



දැන් එහි ඇති Mobile Setup තෝරා ගන්න




දැන් ඔබගේ රට තෝරා‍, ඔබගේ ජංගම දුරකථන අංකය ජාත්‍යන්තර ක්‍රමයට (රටේ සංකේත අංකය සමග) ලබාදී Send Verification Code යන්න තෝරාගන්න එවි‍ට ඔබගේ ජංගම දුරකථනයට Google නමින් Verification SMS එකක් පැමිනේවි. එහි ඇති Verification Code එක අදාල ස්ථානයේ ඇතුලත් කර Finish Setup තෝරන්න.




දැන් Save Click කර සිදුකල වෙනස්කම් ස්ථිර කරන්න.



3 comments:

Gayan said...

salli kepenawada apen me wedeta?

Unknown said...

@ Gayan
නෑ මේක Google සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන්නේ

Samith Ekanayake said...

Very good work machan..
keep it up....