ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකමලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙමනව අවුරුද්ද ජයවේවා පතමි මමදාහක් හමාරක් තව ලිපි ලියවේවාකියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවාසැමටම එයින් හද තුල තුටු ඇතිවේවාසිංහල වියුණු අවකාශය බැබලේවා!-කතන්දරකාරයා
@නදී එසේම වේවා...!!@Kathandara මම මේ අවුරුද්දේ කෙසේ හෝ මෙම බොලොග් අඩවියට පණ දීමට උත්සහ කරමි..
Post a Comment
3 comments:
ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
@නදී එසේම වේවා...!!
@Kathandara මම මේ අවුරුද්දේ කෙසේ හෝ මෙම බොලොග් අඩවියට පණ දීමට උත්සහ කරමි..
Post a Comment