Thursday, April 14, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා ....... ! ! !

මෙවර සිංහල දෙමළ අළුත් අවුරුද්ද බත බුලතින් සපිරි සාමය සතුට පිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ....... ! ! !

இனிய சித்திரை புத்தாண்டு நல் வாழ்த்துக்கள் உரித்தாகட்டும் .......!!!

Wishing you a Happy prosperous Sinhala & Tamil New Year ...!!!



3 comments:

නදී said...

ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

Unknown said...

@නදී එසේම වේවා...!!

@Kathandara මම මේ අවුරුද්දේ කෙසේ හෝ මෙම බොලොග් අඩවියට පණ දීමට උත්සහ කරමි..